1
ගීතාවලිය 85:2
Sinhala New Revised Version 2018
SNRV
ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.
සසඳන්න
ගීතාවලිය 85:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 85:10
තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
ගීතාවලිය 85:10 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 85:9
එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
ගීතාවලිය 85:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 85:13
දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය. එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
ගීතාවලිය 85:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ