ගීතාවලිය 85:2 - Compare All Versions

ගීතාවලිය 85:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ, ඔබගේ ජනයාගේ වැරදි කමා කළ සේක; ඔබ, ඔවුන්ගේ සියලු පාප මකා දැමූ සේක. සෙලා

බෙදාගන්න
ගීතාවලිය 85 SCV

ගීතාවලිය 85:2 SROV (Sinhala Revised Old Version)

ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.

බෙදාගන්න
ගීතාවලිය 85 SROV

ගීතාවලිය 85:2 NRSV (Sinhala New Revised Version)

ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.

බෙදාගන්න
ගීතාවලිය 85 NRSV

ගීතාවලිය 85:2 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.

බෙදාගන්න
ගීතාවලිය 85 SNRV

ගීතාවලිය 85:2 NIV (New International Version)

You forgave the iniquity of your people and covered all their sins.

බෙදාගන්න
ගීතාවලිය 85 NIV