1
ගීතාවලිය 102:2
Sinhala New Revised Version 2018
SNRV
මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
සසඳන්න
ගීතාවලිය 102:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 102:1
සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
ගීතාවලිය 102:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 102:12
එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.
ගීතාවලිය 102:12 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 102:17
එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
ගීතාවලිය 102:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ