1
හිතෝපදේශ 9:10
Sinhala New Revised Version 2018
SNRV
දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
සසඳන්න
හිතෝපදේශ 9:10 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 9:8
ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
හිතෝපදේශ 9:8 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 9:9
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
හිතෝපදේශ 9:9 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 9:11
ප්රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
හිතෝපදේශ 9:11 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 9:7
ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය; දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.
හිතෝපදේශ 9:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ