1
හිතෝපදේශ 8:35
Sinhala New Revised Version 2018
SNRV
මා සොයාගන්නා ජීවනය සොයාගනියි. සමිඳුන්ගේ අනුග්රහය ද ඔහු සතු වේ.
සසඳන්න
හිතෝපදේශ 8:35 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 8:13
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
හිතෝපදේශ 8:13 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 8:10-11
රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න. මන්ද, ප්රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.
හිතෝපදේශ 8:10-11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ