1
හිතෝපදේශ 5:21
Sinhala New Revised Version 2018
SNRV
මිනිසාගේ සියලු ක්රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.
සසඳන්න
හිතෝපදේශ 5:21 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 5:15
ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.
හිතෝපදේශ 5:15 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 5:22
දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.
හිතෝපදේශ 5:22 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 5:3-4
වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය; එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත.
හිතෝපදේශ 5:3-4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ