1
හිතෝපදේශ 4:23
Sinhala New Revised Version 2018
SNRV
අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.
සසඳන්න
හිතෝපදේශ 4:23 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 4:26
ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.
හිතෝපදේශ 4:26 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 4:24
රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.
හිතෝපදේශ 4:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 4:7
ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
හිතෝපදේශ 4:7 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 4:18-19
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි. දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති.
හිතෝපදේශ 4:18-19 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 4:6
ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.
හිතෝපදේශ 4:6 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 4:13
මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න. ඒවා ඔබට ජීවන සම්පත වේ.
හිතෝපදේශ 4:13 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 4:14
අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න; දුදනන්ගේ පාරෙහි නොයන්න.
හිතෝපදේශ 4:14 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 4:1
මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.
හිතෝපදේශ 4:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ