1
හිතෝපදේශ 20:22
Sinhala New Revised Version 2018
SNRV
නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.
සසඳන්න
හිතෝපදේශ 20:22 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 20:24
මිනිසෙකුගේ ගමන් මඟ සමිඳාණෝ මෙහෙය වන සේක, එසේ නම්, යමෙකුට තමා යන මඟ තේරුම්ගත හැකි ද?
හිතෝපදේශ 20:24 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 20:27
මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි; එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.
හිතෝපදේශ 20:27 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 20:5
මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති.
හිතෝපදේශ 20:5 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 20:19
වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.
හිතෝපදේශ 20:19 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 20:3
ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය; ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි.
හිතෝපදේශ 20:3 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 20:7
සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
හිතෝපදේශ 20:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ