1
යෙසායා 8:13
Sinhala New Revised Version 2018
SNRV
සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.
සසඳන්න
යෙසායා 8:13 ගවේෂණය කරන්න
2
යෙසායා 8:12
“සෙනඟ කුමන්ත්රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න.
යෙසායා 8:12 ගවේෂණය කරන්න
3
යෙසායා 8:20
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
යෙසායා 8:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ