යෙසායා 8:12
යෙසායා 8:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙම ජනයා ‘කුමන්ත්රණයකැ’ යි හඳුන්වන සියල්ලට කුමන්ත්රණයැයි නො කියන්න. ඔවුන් භය වන දේට භය නො වන්න. භීතියට පත් නො වන්න.
බෙදාගන්න
යෙසායා 8 කියවන්නයෙසායා 8:12 Sinhala Revised Old Version (SROV)
මේ සෙනඟ විසින් ද්රෝහිකාරකමය කියන සියල්ලට නුඹලා ද්රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න.
බෙදාගන්න
යෙසායා 8 කියවන්නයෙසායා 8:12 Sinhala New Revised Version (NRSV)
“සෙනඟ කුමන්ත්රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න.
බෙදාගන්න
යෙසායා 8 කියවන්න