1
ගීතාවලිය 24:1
Sinhala New Revised Version
NRSV
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.
සසඳන්න
ගීතාවලිය 24:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 24:10
මේ ප්රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.
ගීතාවලිය 24:10 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 24:3-4
හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? ක්රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
ගීතාවලිය 24:3-4 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 24:8
ඒ මහා ප්රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
ගීතාවලිය 24:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ