ගීතාවලිය 24:8
ගීතාවලිය 24:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ? බලවත්, පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය. යුද්ධයෙහි පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 24 කියවන්නගීතාවලිය 24:8 Sinhala Revised Old Version (SROV)
තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්රම සහිත ස්වාමීන්වහන්සේ ය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේ ය.
බෙදාගන්න
ගීතාවලිය 24 කියවන්නගීතාවලිය 24:8 Sinhala New Revised Version (NRSV)
ඒ මහා ප්රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 24 කියවන්න