1
හිතෝපදේශ 7:2-3
Sinhala New Revised Version
NRSV
මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න. ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.
සසඳන්න
හිතෝපදේශ 7:2-3 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 7:1
මාගේ පුත්රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.
හිතෝපදේශ 7:1 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 7:5
එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.
හිතෝපදේශ 7:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ