1
හිතෝපදේශ 26:4-5
Sinhala New Revised Version
NRSV
මෝඩයාගේ මෝඩ ප්රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි. මෝඩයාගේ මෝඩ ප්රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි. නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත.
සසඳන්න
හිතෝපදේශ 26:4-5 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 26:11
එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
හිතෝපදේශ 26:11 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 26:20
දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි.
හිතෝපදේශ 26:20 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 26:27
ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.
හිතෝපදේශ 26:27 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 26:12
මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
හිතෝපදේශ 26:12 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 26:17
අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.
හිතෝපදේශ 26:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ