හිතෝපදේශ 26:11
හිතෝපදේශ 26:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බල්ලා, ඌ වමනය කළ දේට ම ආපසු හැරී යන්නාක් මෙන්, අඥානයා යළි යළිත් එක ම මෝඩකම කරන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්නහිතෝපදේශ 26:11 Sinhala Revised Old Version (SROV)
බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්නහිතෝපදේශ 26:11 Sinhala New Revised Version (NRSV)
එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්න