1
ද්විතීය නීති සංග්රහය 26:19
Sinhala New Revised Version
NRSV
තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”
සසඳන්න
ද්විතීය නීති සංග්රහය 26:19 ගවේෂණය කරන්න
2
ද්විතීය නීති සංග්රහය 26:18
ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්රකාශ කරන සේක.
ද්විතීය නීති සංග්රහය 26:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ