1
එළිදරව් 19:7
Sinhala Revised Old Version
SROV
හලෙලූයා. අපි අතිශයෙන් ප්රීති සන්තෝෂවෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළුපැටවාණන්ගේ සරණමංගල්යය පැමිණියේය, උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනුයි.
සසඳන්න
එළිදරව් 19:7 ගවේෂණය කරන්න
2
එළිදරව් 19:16
උන්වහන්සේගේ වස්ත්රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.
එළිදරව් 19:16 ගවේෂණය කරන්න
3
එළිදරව් 19:11
එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.
එළිදරව් 19:11 ගවේෂණය කරන්න
4
එළිදරව් 19:12-13
උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්යයාණෝයයි කියනු ලැබේ.
එළිදරව් 19:12-13 ගවේෂණය කරන්න
5
එළිදරව් 19:15
ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්රිකපැස මඩිනසේක.
එළිදරව් 19:15 ගවේෂණය කරන්න
6
එළිදරව් 19:20
එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.
එළිදරව් 19:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ