එළිදරව් 19:16
එළිදරව් 19:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ ලෝගුවෙහි හා කළවයෙහි, මෙසේ ලියා තිබිණි: රජවරුන්ගේ රජ්ජුරුවෝ ය; ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය.
බෙදාගන්න
එළිදරව් 19 කියවන්නඑළිදරව් 19:16 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ වස්ත්රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.
බෙදාගන්න
එළිදරව් 19 කියවන්නඑළිදරව් 19:16 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේගේ වස්ත්රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.
බෙදාගන්න
එළිදරව් 19 කියවන්න