1
ගීතාවලිය 30:5
Sinhala Revised Old Version
SROV
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්රීතිය පැමිණෙන්නේය.
සසඳන්න
ගීතාවලිය 30:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 30:11-12
ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක. කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
ගීතාවලිය 30:11-12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 30:2
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබට මොරගැසීමි, ඔබද මා සුවකළසේක.
ගීතාවලිය 30:2 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 30:4
ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.
ගීතාවලිය 30:4 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 30:1
ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්රීතිවෙන්ට නුදුන්සේක.
ගීතාවලිය 30:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ