1
ගීතාවලිය 31:24
Sinhala Revised Old Version
SROV
ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.
සසඳන්න
ගීතාවලිය 31:24 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 31:15
මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.
ගීතාවලිය 31:15 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 31:19
ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
ගීතාවලිය 31:19 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 31:14
එහෙත් ස්වාමිනි, මම ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කීමි.
ගීතාවලිය 31:14 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 31:3
මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.
ගීතාවලිය 31:3 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 31:5
ඔබ අතට මාගේ ආත්මය භාරදෙමි. සැබෑකමේ දෙවිවූ ස්වාමිනි, ඔබ මා මිදූසේක.
ගීතාවලිය 31:5 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 31:23
ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.
ගීතාවලිය 31:23 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 31:1
ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව.
ගීතාවලිය 31:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ