1
ගීතාවලිය 141:3
Sinhala Revised Old Version
SROV
ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.
සසඳන්න
ගීතාවලිය 141:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 141:4
අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.
ගීතාවලිය 141:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 141:1-2
ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
ගීතාවලිය 141:1-2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ