1
හිතෝපදේශ 4:23
Sinhala Revised Old Version
SROV
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.
සසඳන්න
හිතෝපදේශ 4:23 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 4:26
නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.
හිතෝපදේශ 4:26 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 4:24
වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.
හිතෝපදේශ 4:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 4:7
ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
හිතෝපදේශ 4:7 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 4:18-19
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය. දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.
හිතෝපදේශ 4:18-19 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 4:6
ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත.
හිතෝපදේශ 4:6 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 4:13
ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.
හිතෝපදේශ 4:13 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 4:14
දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.
හිතෝපදේශ 4:14 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 4:1
මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.
හිතෝපදේශ 4:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ