1
හිතෝපදේශ 11:25
Sinhala Revised Old Version
SROV
ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
සසඳන්න
හිතෝපදේශ 11:25 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 11:24
විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.
හිතෝපදේශ 11:24 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 11:2
උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
හිතෝපදේශ 11:2 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 11:14
ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
හිතෝපදේශ 11:14 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 11:30
ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.
හිතෝපදේශ 11:30 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 11:13
කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.
හිතෝපදේශ 11:13 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 11:17
කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.
හිතෝපදේශ 11:17 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 11:28
තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
හිතෝපදේශ 11:28 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 11:4
උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
හිතෝපදේශ 11:4 ගවේෂණය කරන්න
10
හිතෝපදේශ 11:3
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.
හිතෝපදේශ 11:3 ගවේෂණය කරන්න
11
හිතෝපදේශ 11:22
ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය
හිතෝපදේශ 11:22 ගවේෂණය කරන්න
12
හිතෝපදේශ 11:1
හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.
හිතෝපදේශ 11:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ