1
හිතෝපදේශ 10:22
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
සසඳන්න
හිතෝපදේශ 10:22 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 10:19
වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
හිතෝපදේශ 10:19 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.
හිතෝපදේශ 10:12 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 10:4
අලස අතකින් ක්රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.
හිතෝපදේශ 10:4 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 10:17
ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.
හිතෝපදේශ 10:17 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 10:9
ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
හිතෝපදේශ 10:9 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 10:27
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
හිතෝපදේශ 10:27 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 10:3
ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
හිතෝපදේශ 10:3 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 10:25
සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.
හිතෝපදේශ 10:25 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ