1
පිලිප්පි 3:13-14
Sinhala Revised Old Version
SROV
සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.
සසඳන්න
පිලිප්පි 3:13-14 ගවේෂණය කරන්න
2
පිලිප්පි 3:10-11
යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස, උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත–නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය.
පිලිප්පි 3:10-11 ගවේෂණය කරන්න
3
පිලිප්පි 3:8
එසේය, මාගේ ස්වාමිවූ ක්රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්
පිලිප්පි 3:8 ගවේෂණය කරන්න
4
පිලිප්පි 3:7
එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.
පිලිප්පි 3:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ