පිලිප්පි 3:8
පිලිප්පි 3:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක් ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්
පිලිප්පි 3:8 Sinhala Revised Old Version (SROV)
එසේය, මාගේ ස්වාමිවූ ක්රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්
පිලිප්පි 3:8 Sinhala New Revised Version (NRSV)
එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්
පිලිප්පි 3:8 Sinhala New Revised Version 2018 (SNRV)