1
ජෝබ් 27:3-4
Sinhala Revised Old Version
SROV
(මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,) සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්රයෝගයක් නොනික්මවන්නෙමි.
සසඳන්න
ජෝබ් 27:3-4 ගවේෂණය කරන්න
2
ජෝබ් 27:6
මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.
ජෝබ් 27:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ