1
නික්මයාම 40:38
Sinhala Revised Old Version
SROV
මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේගේ වලාකුළද රාත්රියේ ගින්නද මුළු ඉශ්රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.
සසඳන්න
නික්මයාම 40:38 ගවේෂණය කරන්න
2
නික්මයාම 40:34-35
එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය. වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය.
නික්මයාම 40:34-35 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ