1
නික්මයාම 39:43
Sinhala Revised Old Version
SROV
මෝසෙස් ඒ සියලු කර්මාන්ත බලා ස්වාමීන්වහන්සේ අණකළ ලෙසම ඔවුන් ඒවා සාදා තිබෙන බව දැක ඔවුන්ට ආශීර්වාද කෙළේය.
සසඳන්න
නික්මයාම 39:43 ගවේෂණය කරන්න
2
නික්මයාම 39:42
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්රායෙල් පුත්රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය.
නික්මයාම 39:42 ගවේෂණය කරන්න
3
නික්මයාම 39:32
සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්රායෙල් පුත්රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.
නික්මයාම 39:32 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ