← සැලසුම්
හිතෝපදේශ 12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය

හිතෝපදේශ
දින 31ක්
මෙම සැලැස්ම ඔබට සෑම දිනකම හිතෝපදේශ පොතේ එක් පරිච්ඡේදයක් කියවීමට ඉඩ සලසයි. හිතෝපදේශ පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී පවතින ප්‍රඥාවෙන් පිරී ඇති අතර, ඔබව ධර්මිෂ්ඨ මාවතට ගෙන යනු ඇත.

බයිබලය එකට කියවමු (මාර්තු)
දින 31ක්
කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම තෙවන කොටසට ඇතුලත් කර ඇත්තේ ගණන් කථාව, හිතෝපදේශය, රොමවරුන් සහ හෙබ්‍රෙව්වරුන් යන පොත්ය.