Logotipo da YouVersion
Ícone de Pesquisa

ශුද්ධවර මාක් 6:5-6

ශුද්ධවර මාක් 6:5-6 NRSV

එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.

Vídeos Relacionados

Planos de Leitura e Devocionais gratuitos relacionados a ශුද්ධවර මාක් 6:5-6