1
මාර්ක් 3:35
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන යමෙක් වේ ද, හෙතෙම මගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.
Vergelijk
Ontdek මාර්ක් 3:35
2
මාර්ක් 3:28-29
සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක.
Ontdek මාර්ක් 3:28-29
3
මාර්ක් 3:24-25
රාජ්‍යයක් එයට ම එරෙහිව බෙදුනහොත් එම රාජ්‍යයට පැවතිය නො හැක. නිවසක් එයට ම එරෙහිව බෙදුනහොත් එම නිවසට පැවතිය නො හැක.
Ontdek මාර්ක් 3:24-25
4
මාර්ක් 3:11
තවද අශුද්ධාත්මයෝ උන්වහන්සේ දුටු විට උන්වහන්සේ ඉදිරියේ වැටී, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ඔබ යැ” යි මොර ගැසුවෝ ය.
Ontdek මාර්ක් 3:11