YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

සෙකරියා 13:9

සෙකරියා 13:9 SCV

“මෙම තුනෙන් කොටස, මම ගිනි මැදින් ගෙනෙන්නෙමි. රිදී පවිත්‍ර කරන්නා සේ මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. රන් පරීක්ෂා කරන්නා සේ මම ඔවුන් පරීක්ෂා කරන්නෙමි. ඔවුන් මගේ නාමයට යාච්ඤා කරනු ඇත. මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘මගේ ජනතාව ඔවුන් යැ’ යි මම ඔවුන්ට කියමි. ‘ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ’ යැයි ඔවුන් ද කියනු ඇත.”