YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

රෝම 14:11-12

රෝම 14:11-12 SCV

මන්ද, “ ‘මා ජීවත් වන්නා සේ ම හැම දණක් ම මට නමන්නේ ය; හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි ලියා තිබේ. එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත.

රෝම 14:11-12 အဖို့ ကျမ်းပိုဒ်ဓာတ်ပုံများ

රෝම 14:11-12 - මන්ද,
“ ‘මා ජීවත් වන්නා සේ ම
හැම දණක් ම මට නමන්නේ ය;
හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි
ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි
ලියා තිබේ.
එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත.