YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

රෝම 13:1

රෝම 13:1 SCV

හැම කෙනෙක් ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය.