YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

පිලිප්පි 2:6-8

පිලිප්පි 2:6-8 SCV

උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්, දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්, එය ඉවත ලා, දාසයකුගේ ස්වභාව ගෙන, මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක. මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්, තුමූම යටහත් ව, මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්, කීකරු වූ සේක.

පිලිප්පි 2:6-8 အဖို့ ကျမ်းပိုဒ်ဓာတ်ပုံများ

පිලිප්පි 2:6-8 - උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්,
දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්,
තුමූම යටහත් ව,
මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්,
කීකරු වූ සේක.පිලිප්පි 2:6-8 - උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්,
දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්,
තුමූම යටහත් ව,
මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්,
කීකරු වූ සේක.

​පිලිප්පි 2:6-8 နှင့်ပတ်သက်သည့် အခမဲ့ ဖတ်ရှုခြင်းအစီအစဉ်နှင့် ဝိညာဉ်ရေးရာအချက်အလက်များ။