YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

ගලාති 3:13

ගලාති 3:13 SCV

මන්ද: “ගසක එල්ලනු ලැබ සිටින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්තේ