YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

ක්‍රියා 25:8

ක්‍රියා 25:8 SCV

පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව හෝ දේව මාලිගාවට විරුද්ධ ව හෝ සීසර්ට විරුද්ධ ව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.