1
රෝම 9:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය.
နှိုင်းယှဉ်
රෝම 9:16ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
රෝම 9:15
මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය.
රෝම 9:15ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
රෝම 9:20
එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකටෙක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද?
රෝම 9:20ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
රෝම 9:18
මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක.
රෝම 9:18ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
රෝම 9:21
එක ම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද?
රෝම 9:21ရှာဖွေလေ့လာလိုက်ပါ။