1
රෝම 15:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
နှိုင်းယှဉ်
රෝම 15:13ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
රෝම 15:4
මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය; ඉවසීම මගින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මගින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.
රෝම 15:4ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
රෝම 15:5-6
ඔබ ක්රිස්තුස් යේසුස්වහන්සේට අනුකූලව, එකිනෙකා සමඟ සමඟියකින් ජීවත්වීමට ඉවසීමේත්, ධෛර්යයේත් දෙවියන්වහන්සේ ඔබට වර දෙන සේක්වා! ඒ, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේට හා පියාණන්වහන්සේට ඔබ හැම එක් ව, එක කටහඬින් මහිමය දෙන පිණිස ය.
රෝම 15:5-6ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
රෝම 15:7
එබැවින් දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ක්රිස්තුස්වහන්සේ ඔබ පිළිගත් සේ ම, ඔබත් එකිනෙකා පිළිගන්න.
රෝම 15:7ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
රෝම 15:2
අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය.
රෝම 15:2ရှာဖွေလေ့လာလိုက်ပါ။