1
කොලොස්සි 1:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය.
နှိုင်းယှဉ်
කොලොස්සි 1:13ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
කොලොස්සි 1:16
මන්ද සියල්ල ම මවන ලද්දේ උන්වහන්සේ මගිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන් ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි. උන්වහන්සේ වෙනුවෙනි.
කොලොස්සි 1:16ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
කොලොස්සි 1:17
සෑම මැවිල්ලකට ම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක් ව පවතී.
කොලොස්සි 1:17ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
කොලොස්සි 1:15
අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය
කොලොස්සි 1:15ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
කොලොස්සි 1:9-10
ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, අප ඔබ උදෙසා යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මගින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි. තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත්වීමට හා හැම අතින් ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද
කොලොස්සි 1:9-10ရှာဖွေလေ့လာလိုက်ပါ။