1
ක්රියා 7:59-60
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය. ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.
နှိုင်းယှဉ်
ක්රියා 7:59-60ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 7:49
“ ‘ස්වර්ගය මගේ සිංහාසනයයි; පොළොව මගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන්නේ කෙබඳු ගෘහයක් දැයි? ස්වාමින්වහන්සේ පවසන සේක. නො එසේ නම් මට විවේක ස්ථානය වන්නේ කොතැන ද?
ක්රියා 7:49ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්රියා 7:57-58
එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන, නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්ර සාවුල් නම් වූ තරුණයකු පාමුල තැබූහ.
ක්රියා 7:57-58ရှာဖွေလေ့လာလိုက်ပါ။