1
ක්රියා 27:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇතිකර ගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදු වන්නේ උන්වහන්සේ මට කී විදියටමයි.
နှိုင်းယှဉ်
ක්රියා 27:25ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 27:23-24
මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්රදාන කර ඇතැ’ යි කීවා.
ක්රියා 27:23-24ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්රියා 27:22
කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදු වන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි.
ක්රියා 27:22ရှာဖွေလေ့လာလိုက်ပါ။