1
ක්රියා 22:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා.
နှိုင်းယှဉ်
ක්රියා 22:16ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 22:14
“එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා
ක්රියා 22:14ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්රියා 22:15
ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මිනිසුන් ඉදිරියේ ඔබ උන්වහන්සේගේ සාක්ෂිකරුවකු වනු ඇති.
ක්රියා 22:15ရှာဖွေလေ့လာလိုက်ပါ။