1
ක්රියා 20:35
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙලෙස වෙහෙසී වැඩ කර, අබල-දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින් ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේ ම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”
နှိုင်းယှဉ်
ක්රියා 20:35ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 20:24
කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.
ක්රියා 20:24ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ක්රියා 20:28
තමන් ගැනත් වග බලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න.
ක්රියා 20:28ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
ක්රියා 20:32
“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.
ක්රියා 20:32ရှာဖွေလေ့လာလိုက်ပါ။