1
ක්රියා 18:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා ඔබ සමඟයි; කිසිවකු ඔබට පහර දී අනතුරු කරන්නේ නැත. මන්ද මේ නගරයේ බොහෝ ජනකායක් මට සිටිනවා” යි පැවසූ සේක.
နှိုင်းယှဉ်
ක්රියා 18:10ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ක්රියා 18:9
ස්වාමින්වහන්සේ රාත්රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගට ම කතා කරන්න; නිහඬ ව නො සිටින්න.
ක්රියා 18:9ရှာဖွေလေ့လာလိုက်ပါ။