1
2 කොරින්ති 7:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද දේව කැමැත්තට අනුකූල වූ ශෝකය, කණගාටුවට හේතුවක් නො වන්නා වූ ගැලවීමට මං සලසන පසුතැවිල්ල උපදවයි. එහෙත්, ලෞකික ශෝකය මරණය උපදවයි.
နှိုင်းယှဉ်
2 කොරින්ති 7:10ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
2 කොරින්ති 7:1
ප්රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට භය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්යතාවකින් ම පවිත්ර කර ගනිමු.
2 කොරින්ති 7:1ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
2 කොරින්ති 7:9
එහෙත් දැන්, මා ඒ ගැන ප්රීති වන්නේ ඔබ ශෝකයට පත් වූ නිසා නො ව, ඒ ශෝකය ඔබට පසුතැවිල්ලට මං සැලසූ නිසා ය. මන්ද අපෙන් ඔබට කිසිදු හානියක් සිදු නො වන පිණිස, ඔබ දේව කැමැත්තට අනුකූල වූ ශෝකයක් දැරූ නිසා ය.
2 කොරින්ති 7:9ရှာဖွေလေ့လာလိုက်ပါ။