1
2 කොරින්ති 10:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ පිළිබඳ අවබෝධයට එරෙහිව නැගෙන තර්ක හා අහංකාර මත හැමකක් එමඟින් බිඳ හෙළා, හැම සිතිවිල්ලක් ම ක්‍රිස්තුස්වහන්සේට කීකරු කරවන පිණිස, අප ඒවා වහල් කොට ගන්නේ
နှိုင်းယှဉ်
2 කොරින්ති 10:5ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
2 කොරින්ති 10:4
මන්ද අපගේ යුද්ධයේ ආයුධ මාංසික ඒවා නො වේ. එහෙත් බළකොටු බිඳ හෙළීමේ දිව්‍යම බලය ඒවායේ ඇත.
2 කොරින්ති 10:4ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
2 කොරින්ති 10:3
මන්ද අප මාංසයෙහි ජීවත් වුව ද, අප මාංසයට අනුව යුද්ධ කරන්නේ නැත.
2 කොරින්ති 10:3ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
2 කොරින්ති 10:18
සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේ ම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.
2 කොරින්ති 10:18ရှာဖွေလေ့လာလိုက်ပါ။