1
1 තෙසලෝනික 3:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මග සලසන සේක්වා!
နှိုင်းယှဉ်
1 තෙසලෝනික 3:12ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
1 තෙසලෝනික 3:13
එසේ අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයින් සමඟ එන කල, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ අබියස ඔබ ශුද්ධත්වය තුළ දෝෂ රහිත ව සිටින පිණිස, උන්වහන්සේ ඔබේ හදවත් ශක්තිමත් කරන සේක්වා!
1 තෙසලෝනික 3:13ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
1 තෙසලෝනික 3:7
එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු.
1 තෙසලෝනික 3:7ရှာဖွေလေ့လာလိုက်ပါ။