1
උත්පත්ති 44:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
ළමයා මා සමඟ නොමැත්තේ නම්, මගේ පියා වෙත මා ආපසු යන්නේ කොහොම ද? නැහැ! මගේ පියා පිට පැමිණෙන දුක් විපත්තිය දැකීමට මට බැරි යැ” යි පැවසී ය.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 44:34ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 44:1
ඉන්පසු යෝසෙප් තම ගෘහ බාරකරුට නියෝග කරමින්, “ඒ මිනිසුන්ට රැගෙන යා හැකි තරම් උපරිමයෙන් ඔවුන්ගේ ගෝණිවල ආහාර පුරවන්න. එක් එක් අයගේ මුදල් ඒ අයගේ ගෝණි කටේ තබන්න.
උත්පත්ති 44:1ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား